Sinhala (Sri Lanka)Tamil-Sri Lanka
Ministry of Health Indigenous Medicine, Probation and Child Care and Woman Affairs
  • Department of Probation and Child Care and Woman Affairs - Uva
  • Department of Probation and Child Care and Woman Affairs - Uva
  • Department of Probation and Child Care and Woman Affairs - Uva

Latest News

අවුරුදු උත්සවය

ඌව පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් ඌව පළාතේ ළමා නිවාසවල නේවාසික දරුදැරියන්ගේ,

“පුංචි අපේ අවුරුදු දා” තේමාව කරගනිමින් ඌව පළාතේ ළමා නිවාසවල හා කැප්පෙටිපොල සහතික කළ පාසලේ දරුවන්ගේ සහභාගීත්වයෙන් 2012.04.28 දින බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පෙ.ව 8.30 බක්මහ උළෙලක් පැවැත්විමට කටයුතු සංවිධානය කර ඇත.

දෙමවුපිය රැකවරණය නොලබන දරුදැරියන්ගේ මානසිකත්වය ඉහළ නැංවීම හා සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍රවාරිත්‍ර පිළිබඳ දරුවන්ට අවබෝධයක් ලබා දිමේ අරමුණින් මෙම බක්මහ උළෙල සංවිධානය කිරිමට අරමුණු කෙරේ.

 


Vision

Let us protect children’s right - Let us build tomorrow’s world.

Mission

Our mission is to provide services and counseling  required to ensure rights and security of unprotected children, youth and adults by rehabilitating them. In various homes when they are misguided and there by to make them useful people to the society by uplifting their position in a way that they all can contribute to the development of the province.

 

Department of Probation and Child Care Services
May 2012
S M T W T F S
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2


pt type="text/javascript"> var _gaq = _gaq || []; _gaq.push(['_setAccount', 'UA-27975590-29']); _gaq.push(['_trackPageview']); (function() { var ga = document.createElement('script'); ga.type = 'text/javascript'; ga.async = true; ga.src = ('https:' == document.location.protocol ? 'https://ssl' : 'http://www') + '.google-analytics.com/ga.js'; var s = document.getElementsByTagName('script')[0]; s.parentNode.insertBefore(ga, s); })();